Archive for December, 2007

ගුණදීර නිවාසයක් තනා දීම

December 22, 2007

කොටි ත්‍රස්තවාදින් ගෙන් ගම්මාන ආරක්ෂාකර ගැනීම පිණිස පසුගිය දා රාජකාරියේ යෙදිමින් සිටිය දී මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරි ගුණදීර මහතා කොටි ත්‍රස්තවාදීනගේ වෙඩි පහරින් මිය ගියාය රට ජාතිය වෙනුවෙන් තම මාතෘභූමිය දෙකඩ වන්නට ඉඩ නොදී තම ගම්බිම් හා ජීවිත ‍‍ෙබිරා ගැනීමෙ උදාර අරමුනින් සටනේ දී දිවි පිදු රණ විරුවානණී ඔබ වෙනුවෙන් අප යමක් කලයුතුය [...]

ආධුනික සිවිල් ආරක්ෂක නිළධාරින්ගේ විසිරයාම

December 21, 2007

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ත්‍රස්තවාදී තර්ජිත ගම්මානයක් වන මහවිලච්චිය ප්‍රදේශයේ ගම්මානයන් හි ආරක්ෂාව වෙනුවෙන් බදවාගත් සිවිල් ආරක්ෂක නිළධාරින් පිරිසකගේ විසිරයා‍‍මේ උත්සවයක් පසුගිය දා 2007 දෙසැම්බර් මස 18 වැනිදා මහවිලච්චියේ දී පැවතිනි අති දක්ෂ ලෙස මෙම නිළධාරින් ‍පුහුණුවක් ලබා දී තිබිනි විසිර යා‍ෙමි අසසානයේ ඔවුන්ගේ සරඹ සංදර්ශණයක් ද පැවැත්වු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු මැද පලාත් ප්‍රධාන [...]

මව්පිය හරසර උපහාර උ‍ළෙල මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරින

December 21, 2007

මව්පිය හරසර උපහාර උ‍ෙළල මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරින්
මිනිසුන් සතු උතුම්ම වස්තුව දරුවන්ය දරුවන්ගේ යුතුකම දේමාපියන්ට සැලකීමය මෙම අරමුණ තේමාකරගන සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුව මහවිලච්චිය කලාපකාර්යාලය මගින් මහවිලච්චිය යාය 03 ශ්‍රී සුදර්ශිනාරාම විහාරස්ථානයේ මාරක සුසිල හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා අනුව විහාරස්ථානයේ දායක සභාව හා තරුණ‍ෙබෟද්සෙංගමය හා සමග මව්පිය හරසර නමින් උපහාර උ‍ළෙලක් සංවිධානය කර පසුගිය දා [...]

December 20, 2007

අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ මහවිලච්චිය සංචාරය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් රියාද් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමා පසුගිය දා 2007.12.08 වන දින මහවිලච්චිය ප්‍රදේශයට පැමින  සිවිල් ආරක්ෂක නිළධාරින් සමග සුහධ සාකච්චාවකද සහබාගි වුහ.