කොටි ත්‍රස්තවාදින් ගෙන් ගම්මාන ආරක්ෂාකර ගැනීම පිණිස පසුගිය දා රාජකාරියේ යෙදිමින් සිටිය දී මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරි ගුණදීර මහතා කොටි ත්‍රස්තවාදීනගේ වෙඩි පහරින් මිය ගියාය රට ජාතිය වෙනුවෙන් තම මාතෘභූමිය දෙකඩ වන්නට ඉඩ නොදී තම ගම්බිම් හා ජීවිත ෙබිරා ගැනීමෙ උදාර අරමුනින් සටනේ දී දිවි පිදු රණ විරුවානණී ඔබ වෙනුවෙන් අප යමක් කලයුතුය [...]
Recent Comments