ගුණදීර නිවාසයක් තනා දීම

කොටි ත්‍රස්තවාදින් ගෙන් ගම්මාන ආරක්ෂාකර ගැනීම පිණිස පසුගිය දා රාජකාරියේ යෙදිමින් සිටිය දී මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරි ගුණදීර මහතා කොටි ත්‍රස්තවාදීනගේ වෙඩි පහරින් මිය ගියාය රට ජාතිය වෙනුවෙන් තම මාතෘභූමිය දෙකඩ වන්නට ඉඩ නොදී තම ගම්බිම් හා ජීවිත ‍‍ෙබිරා ගැනීමෙ උදාර අරමුනින් සටනේ දී දිවි පිදු රණ විරුවානණී ඔබ වෙනුවෙන් අප යමක් කලයුතුය ඒ අනුව ඔ‍ෙබි දරුවන්ය හිසට සෙවනක් තනා දී ඔවුගේ නැණ නුවණ පාදා දීම ඔ‍ෙබි එකම සිහිනය වු බව අප දනිමි.

එම උදාර සෙම්පතියාගේ එකම සිහිනය ඉටු කිරීම සදහා මහවිලච්චිය ප්‍රදේශයේ තම ප්‍රදේශයේ සහෝදර හා සිවිල් ආරක්ෂක නිළධාරින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජනරාල් තුමා සමග එක්ව ගුණදීර මහතාට නිවාසයක් තනා දීමට පියවර ගෙන ඇත. වැඩ කටයුකු ‍‍ දැනටමත්  අරබා ඇත.
සිවිල් ආර
ක්ෂක දෙපාර්ත‍ෙවි අධ්‍යක්ෂක ජනරාල් රියාද්මිරාල් සරත් වීරසේකර ම්තිතුමා හා මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරින් සමග මෙම උදාර කටයුත්තට ඔබටද සහ සම්බන්ධ විය හැකdsc02145.jpg

Explore posts in the same categories: Uncategorized

Comment: