Archive for February, 2008

සිවිල් ආරක්ෂක නිළධාරින්ගේ ලේ දන් දීමේ වැඩ සටසටහන

February 9, 2008

මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරින් විසින් සංවිධාවය කරණු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දා මහවිලච්චියේ දී පවත්වන ලැබුවා අනුරාධපුර මහ රෝහලේ ලේ බැංකුවේ නිළධාරින් පැමිණ ලේ පරිත්‍යාග සීලීන්ගෙන් ලේ ලබාගනු ලැබුවා සිවිල් ආරක්ෂක නිළධාරින් සංවිධානය කරණු ලැබූ මෙම ලේ දන් දීමේ වැඩ සටහනට ගිහි පැවිදි විහාල පිරිසක් පැමින ලේ පරිත්‍යාග කරණු ලැබුවාය.

නිදහස් දින නිදහස් උත්සවය

February 9, 2008

මහවිලච්චිය සිවිල් ආරක්සක නිළධාරින් නිදහස් දින උත්සවය සමරමින් මේ සදහා සිවිල් ආරක්ෂක බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ජිප්ර් මහතා ප්‍රධානත්වයෙන් මහවිලච්චියේ දී පැවැත්වන ලදී සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිළධාරි ලසන්ත කුමාර මහතා හා පුජ්‍ය මාරක සුසිල හිමියන්ද මෙයට සහභාගි වු අතර ඉතා සුළුවට හා චාම්ව මෙවර නිදහස් උත්සවය මහවිලච්චියේ දී පවත්වනු ලැබුවාය.