සිවිල් ආරක්ෂක නිළධාරින්ගේ ලේ දන් දීමේ වැඩ සටසටහන
මහවිලච්චිය සිවිල් ආරක්ෂක නිළධාරින් විසින් සංවිධාවය කරණු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දා මහවිලච්චියේ දී පවත්වන ලැබුවා අනුරාධපුර මහ රෝහලේ ලේ බැංකුවේ නිළධාරින් පැමිණ ලේ පරිත්‍යාග සීලීන්ගෙන් ලේ ලබාගනු ලැබුවා සිවිල් ආරක්ෂක නිළධාරින් සංවිධානය කරණු ලැබූ මෙම ලේ දන් දීමේ වැඩ සටහනට ගිහි පැවිදි විහාල පිරිසක් පැමින ලේ පරිත්‍යාග කරණු ලැබුවාය.