“Building a house” for the family members of civil security
The construction of house is normally carried on yet.
First of all, we must thank for the late soldiers who sacrifices their valuable lives with the great objective of protecting the territorial integrity and the internal freedom of our motherland. As their dedication, they are alive forever in our past memories.
This is also to inform you, about the beginning of the merit “Building a house” for t![]()
he family members of civil security M. P. Gunaweera who was killed on 22nd of November, 2007 when he was in an operation area.
This merit concept, is based on the great objective of the Director (General) of the Civil Security Department Sarath Weerasekara and processed by the staff of the provincial office of Civil Security Force situated at Mahavilachchiya, under the guidance of the officer of North Central Province, Lieutenant Colonel M. U. Munasinghe with the contribution of Mrs. Hemanthi Weerasekara and the staff of “Civil Security Service (Sewa Wanitha Unit).
The above scheduled task was successfully commenced on 17th of March, 2008.
This process is now carried on under the supervision of the district officer Mr. Eranga Lasantha who is employed in Civil Security Department, Mahavilachchiya.
If you are interested in this merit work, please contact the “Director General Rear Admiral Sarath Weerasekara, Department of Civil Security Force.
අප ප්‍රදේශයේ ෛසරීත්වය ෙබෟමික අඛණ්ඩතාවය සුරැකීම හා අප රටේහි අහින්සක ජනතාව කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමෙ අභීත යුග කාර්යක නියලී සිටිය දී සිය දිවි කුසුම පුදකල අභීත රණ විරුවන් වෙත අප සදා ණය ගැත්තෝ වෙමු. එමෙන්ම එම රණ විරුවන්ගේ උදාර නාමයන් සදා අනුස්මරණ කල යුතුද වේ. 2007.11.22. දින මහවිලච්චිය ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටිය දී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය සිවිල් ආරක්ෂක එම්. පී ගුණවීර මහතා වෙනුවෙන් සිව්ල් ආරක්ෂක දෙපාර්ථමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සරත් වීරසේකර මැතිතුමාගේ උදාර අරමුනින් සිවිල් ආරක්ෂක සේවා වනිතා සංගමයේ සභාපතිනිය හේමන්ති වීරසේකර මැතිනියගේ දායකත්වයෙන් පලාත් භාර නිළධාරි ලුතිනන් කර්නල් එම්.යූ. මුණසිංහ මැතිතුමාගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තු මහවිලච්චිය පලාත් කාර්යාලයේ දිස්ත්‍රීක් නිළධාරි එරංග ලසන්ත කුමාර මතාගේ මෙහෙයවීමෙන් ගුණළුිර මහතාගේ පවුලේ අය වෙනුවෙන් ඉදිකරන නව නිවාසය සදහා මුල්ගල තැබීමෙ උත්සවය අද දින 2008 මාර්තු මස 17 වැනිදා උදෑසන 08:00 යෙදුන සුභ මෙහොතින් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුගත් කිත්සිරිමාහතාගේ හා සිවිල් ආරක්ෂක පලාත් බාර නිළධාරි ලුතිනන් කර්නල් එම්.යූ. මුණසිංහ මැතිතුමා හා දිස්ත්‍රීක් නිළධාරි එරංග ලසන්ත කුමාර මහත්රු මුල්ගල් තබා නව නිවසේ ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භකලාය අජිත් බාලසූරිය මහවිලච්චිය.
Tags: Add new tag
You can comment below, or link to this permanent URL from your own site.

