Archive for August, 2008

වල් අලියකු පහර දී දැනට ඉතා අසරණව සිටින අයකු

August 29, 2008

 

 
 

 

 

 

රාජකාරියට යමින් සිටියදී වල් අලියකු පහර දී දැනට ඉතා අසරණව සිටින අයකු සිවිල් ආරක්ෂක දෙපාර්ථමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තුමා හමුවීමට පැමිණ සිටි අතර මෙම නිළධාරියාගේ තම ශරීරයේ ස්ණායු පද්ධතිය ක්‍රියා නොකරන අතර ශරීරයෙන් අඩක් පණ නැතිව රෝද පුටුවක ජීවත් වන අතර මෙම අයට කිසිම කෙනකුගේ සරණක් නැති බවද රැකියාවද නැතිව ඉතා අසරණව සිටින බවත් වසර ගනනාවක් [...]

සරත් විරසේකර මහතා මහවිලච්චිය හා තන්තිරිමාලය ප්‍රදේශවල සංචාරයක

August 27, 2008

සිවිල් ආරක්ෂක දෙපාර්ථමෙන්තුවේ අධක්ෂක ජනරාල් රියාද්මිරාල් සරත් විරසේකර මහතා පසුගිය දා මහවිලච්චිය හා තන්තිරිමාලය ප්‍රදේශවල සංචාරයක නිරතවූ අතර මෙහි දී සිවිල් ආරක්ෂක නිළධාරින් ගේ රාජකාරි මය ගැටලු පිළිබදව කරුනු සොයා බලන ලදී

General Riyadmiral Sarath Veerasekara of Civil security force, visited Mahavilachchiya and Thantirimalaya last week and resolved the official problems of civil security officers.
 
 

 
Mr. [...]