සරත් විරසේකර මහතා මහවිලච්චිය හා තන්තිරිමාලය ප්‍රදේශවල සංචාරයක

සිවිල් ආරක්ෂක දෙපාර්ථමෙන්තුවේ අධක්ෂක ජනරාල් රියාද්මිරාල් සරත් විරසේකර මහතා පසුගිය දා මහවිලච්චිය හා තන්තිරිමාලය ප්‍රදේශවල සංචාරයක නිරතවූ අතර මෙහි දී සිවිල් ආරක්ෂක නිළධාරින් ගේ රාජකාරි මය ගැටලු පිළිබදව කරුනු සොයා බලන ලදී

General Riyadmiral Sarath Veerasekara of Civil security force, visited Mahavilachchiya and Thantirimalaya last week and resolved the official problems of civil security officers.

 

 

 

Mr. Sarath Weerasekara planted a king coconut plant in Mahavilachchiya divisional Office to memorize his visit.

අධ්‍යක්ෂක ජනරාල් රියාද්මිරාල් සරත් විරසේකර මැතිතුමා මහවිලච්චිය සංචාරයක නිරතවූ අවස්තාවෙ මහවිලච්චිය ‍කලාප කාර්යාලයේ තැබිලි පැලයක් සිටුව‍මින්

Explore posts in the same categories: Uncategorized

Comment: