වල් අලියකු පහර දී දැනට ඉතා අසරණව සිටින අයකු
රාජකාරියට යමින් සිටියදී වල් අලියකු පහර දී දැනට ඉතා අසරණව සිටින අයකු සිවිල් ආරක්ෂක දෙපාර්ථමෙන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තුමා හමුවීමට පැමිණ සිටි අතර මෙම නිළධාරියාගේ තම ශරීරයේ ස්ණායු පද්ධතිය ක්‍රියා නොකරන අතර ශරීරයෙන් අඩක් පණ නැතිව රෝද පුටුවක ජීවත් වන අතර මෙම අයට කිසිම කෙනකුගේ සරණක් නැති බවද රැකියාවද නැතිව ඉතා අසරණව සිටින බවත් වසර ගනනාවක් රාජකාරි කර වල් පහරදීම නිසා දැනට වසර 05 මෙම රෝදපුටුවෙ ජීවත් වන අතර වැටුපක් හෝ වන්දි දීමනාවක් මෙතෙක් ලැබී නැති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ 2005මැයි මස 04 වන දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93(111) යටතේ වන්දියක් ලබාගැනීමට හැකියාවක් තිබේද පිළිබදව සිවිල් ආරක්ෂක දෙපාර්ථමෙන්තු අධ්‍යක්ෂක ජනරාල් සරත් වීරසේකර මහතාගේන් කරුනු විමසමින් මෙහිදී අධ්‍යක්ෂක ජනරාල් තුමා සහනක් ලබාදීමට කටයුතු කරදෙන බව පවසන ලදී
One of Officer was attacked by a wild elephant 5 years earlier and he also attended to meet General Riyadmiral Sarath Veerasekara. This officer’s nervous system is not working because of the attack and he is living in a wheel chair. Because of his sickness he lost his job and still he didn’t get any salary or compensation. He asked from General Riyadmiral Sarath Veerasekara to get a compensation as the circular 22/93(3) of the Ministry of Government Administration. Genaral Riyadmiral Sarath Veerasekara promised to help him to get the compensation.

