දිනය 2007 නොවැම්බර් මස 22 යි. යාය 04, පොලිස් මුරපොලට අනුයුක්ත සිවිල් ආරක්ෂක මෙරගල් පේඩිගේ ගුණවීර තම රාත්‍රී රාජකාරිය නිමා කර නිවසට පැමිණියේ තම දරුවා පාසලට ගෙනයාමට පෙර තමන්ගේ හේනට ගොස් වල් සතුන් හේනට හානියක් කර තිබේද යන්න සොයා බැලීමට යාමේ අදහස ඇතිවය. තම බිරිද විසින් සකස්කර දෙන ලද කහට කෝප්පය ඉක්මණින් හිස්කර ගුණවීර ලහි [...]
Recent Comments